
ෆෝන් බොක්ස් එකට තඩි බාලා කාසි ගත්ත හැටි (ඉස්කෝලේ කාලෙ රස කතා)
ඉස්කෝලේ කාලේදි මමයි මගෙ යාලුවයි කරපු වැඩක් එතකොට අපි දෙන්නා 7හරි 8හරි.අපේ ක්ලාස් එක තිබුනේ පාර පැත්තට වෙන බිල්ඩින් එකේ.අපි දෙන්නා හිටියෙත් අයිනේ ජනේලයක් ගාව.දවසක් අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා අපේ ඉස්කෝලේ ඉස්සරහ තියෙන බොක්ස් එකෙන් කෝල් එකක් ගන්න ගියා.රුපියල් 5