
අළුත් මාළු (වැල් වටාරම්)
චීන්නු ආස අළුත් මාළු වලට, අළුත් කියන්නෙ ටැංකි බෝට්ටුවේ මාසයක් අයිස් වල හිටියට පස්සේ අපි මාළු මාකට් එකට ගිහින් බොරුවට අළුත් කියල හිතින් හිතාගෙන ගන්න උන් නෙමේ, එවෙලෙ පණපිටින් අරගෙන හදන අලුත්ම අළුත් මාළු වලට. චීන රටේ ගොන්ශුයි වල තියෙනව