
නංගිගේ මනාලයා (32 කොටස) nangige manalaya
ඩැඩි ….. කොහොමද කොල්ලො…ම්ම්… සමාවෙයන් කොල්ලා වෙඩින් එකට එන්න බැරි උනානේ… එකට කමක් නෑ ඩැඩි …නොකියාම ආවේ මොකද ,මං එනවනේ කිව්වා නම් එයාපොර්ට් එකට…. කරදර කරන්න හිතුනේ නෑ…කෝ අපේ ලේලී… ඉන්නවා ඩැඩි යමුකො ඇතුලට… මන්දාකිණි ….කෝ එන්න ඔයාට කෙනෙක් අදුන්නලා