
ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)
ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකමක් පිළිබඳ ව පසුගිය දිනෙක වාර්තා වුණා. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් වටිනා cryptocurrency හැකර්වරයකු සොරා ගැනීමත් සමඟ යි. විමධ්‍යගත finance platform එකක් වන Poly networkවල ආරක්ෂණ දුර්වලතාවක් පදනම් කරගෙන මෙම හැක් කිරීම සිදු