
දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක් (විද්‍යා හා තාක්ෂණය)
විද්‍යාව සහ ඉතිහාසය කියන්නේ බොහො ම රසවත් විෂය පථයන් දෙකක්. එම විෂය පථ දෙක එකට ගත් විට රසවත් බව තවත් වැඩි වෙනවා. ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාව ඉටු කොට ඇති කාර්යභාරය අති විශාල යි. සරලව ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස