
ඉතිහාසයෙන් මකා දැමුණු අප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා (චරිත)
මේ චිත්‍රය අයිති ඉතිහාසයෙන් මකා දැමුණු අප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුට.වයස අවුරුදු 18දී වියානාහි චිත්‍ර ඇකඩමියට ඇතුළු වීම සඳහා ඔහු විසින් අඳින ලද චිත්‍රයට ලැබුණු ළකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහුට චිත්‍ර ඇකඩමියට ඇතුළු වීම මග හැරුණේ එක් ළකුණකින්.දෙවෙනි වතාවටත් ඔහු චිත්‍ර