
කෝපයෙන් නින්දට යාමෙන් ඔබට සිදුවිය හැකි දේවල් 5 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අප කාටත් ලැබෙන හොඳම විවේකය තමයි රාත්‍රි නින්ද. නමුත්, විවිධ හේතු සාධක නිසා රාත්‍රි නින්දට බාධා ඇතිවි නින්ද අපට අහිමි වෙන්න පුලුවන් අවස්ථා තිබෙනවා. කෝපය කියන්නේත් එහෙම දෙයක්. කෝප ගැනීම කොහොමත් සෞඛ්‍යටත් අහිතකර දෙයකි. ඔබට ඇති වූ කෝප සිතිවිලි ගැන