Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මතකයක සුවදක් දිගේ (කෙටි කතාවකි)

ඉස්තෝප්පුවේ තබා ඇති හාන්සි පුටුවේ දිග ඇදී සිටි සමන්තා උණු නෙස්කැෆේ කෝප්පය තොල ගාමින් අදුර දෙස බලාගත්වනම උන්නාය. අධික කාර්යබහුල සති කිහිපයක් ගත කර නිවාඩුවට ආ ඇය මෙවන් නිස්කලංක, නිහඩ මොහොතක් ගෙවන්නේ මතක ඇති කාලයකිනි. එයද ඇය ළමා විය ගත

Read More »

ලොව පිරිසිදුම කිරි?????? ( විද්යා හා තාක්ෂණ )

මම අද ඔබට කියන්න යන්නේ ලොව පිරිසිදුම කිරි සම්බන්ධවයි. මේ කිරි වල විශේෂත්වය වනුයේ එහි ලැක්ටෝස් හා කොලෙස්ටරෝල් රහිත වන අතර සතුන් මගින් ලබා නොගැනීමයි. මම මේ කියන්න යන කිරි වර්ග ලොව ප්රථම වතාවට සතුන්ගේ සහය නොමැතිව ලබාගත් කිරි වේ.අවීව්

Read More »

බැචාලා වර්ගීකරණය ( බැචීලා ටද අදාළයි)

*අම්මා බැචා ———————–– අම්මා යැයි කීවාට මූ පුරුෂ ලිංගිකයෙකි. ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙකි.මොහුගේ මව් ගුණය කැපී පෙනෙන්නේ අනිත් රූමලා දෙන්නාටය.උදේම නැගිට අනිත් උන්ට බැණ වදිමින් කාමරය අස්පස් කර අතුගාන මූ තේ වක්කර දරුවන් දෙදෙනා අවදි කරයි.ඉදින් සීනි ඉවරනම් මතු

Read More »

ශාපලත් පිබිදීමක අභිරහස් මරණය (හොල්මන් කතා)

මීට වසර 24 කට පෙර(1994-වර්ෂයේ) ගම්පොළ ප්‍රදේශයේ සිදු වූවකි. කදුකර ප්‍රදේශයක් වන ගම්පොළ ප්‍රදේශයේ ඉතා මනරම් පරිසරයක පැවති එක්තරා ගම්මානයක් විය. එම ගමේ විසූ “නදී” නම් සුරූපී තරුනියක් විසින් මුහුණ දුන් මේ සිදුවීම මා විසින් මෙලෙස අකුරු කර දැමීය.. මධ්‍යම

Read More »

ආදරය …. ( වැල්වටාරම් )

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු. නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා “මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි

Read More »

දුම්බීම……. (වැල්වටාරම්)

මගේ මතකය අනුව මගේ දුම්බීමට සෑහෙන්න දිගු ඉතිහාසයක් ඇත.. සියල්ලෝම මෙන් කුඩා අවදියේ බීඩියක් බී බැලීමේ ආශාව මට පාසලේ 6 ශ්‍රේණියේදී පමණ ඇතිවූ අතර ඒ පිලිබද කතාව වෙනමම ලිවිය යුතුය.. නමුත් ඒ ආශාව එක් වරකින්ම සංසිදී ගිය බැවින් නැවත බීඩියක්

Read More »

පොල් සම්බෝල ගැන දැන ගනිමු (පොල් සම්බෝල ගැන දැන ගනිමු)

පොල් ගස කප් රුකක් ලෙස අතීතයේ සිට සළකන ලද්දකි. එනම් පොල් ගසේ බොහෝ කොටස් අපට ප්‍රයෝජනවත් වන බැවිනි. මේ පොල් ශාකයෙන් ගන්නා ආහාර ගැන සැළකු විට කුරුම්බා, පොල් කිරි, පොල් සම්බෝල, පොල් වතුර හා පොල් රා ලෙස වර්ග කළ හැක.

Read More »

හොඳම කොරියානු ත්‍රාසජනක චිත්‍රපට (විනෝදාස්වාද )

අද කියන්න යන්නෙ හොදම Korean Family Thriller Movies 5 ක් ගැන..Family Thrillers කිව්වම හිතන්න එපා පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් Thrillers කියලා..Family Thrillers කියන්නෙ සාමන්‍යෙන් පවුලක් තුල සිදුවන සිද්ධි දාමයක් හෝ සිද්ධියක් සම්බන්ධ කරගෙන , නිර්මාණය වුන Thriller චිත්‍රපට !!

Read More »

ආශ්චර්යා ( චරිත )

ඒ 2000 වර්ෂයේ එක දවසක්,අවුරුදු 20 ක විතර සුරූපී තරුණියක් කාසල් වීදිය හරහා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියා , ඇසිල්ලකින් පළාතම දෙදරමින් , ඇහුණ අධික ශබ්ධය නිසා ඉබේටම ඇගේ ඇස් පියවුණා . ඒ එක්කම හෝන් හඬ, නලා හඬ, වගේම

Read More »

කරුණාවතී (වැල්වටාරම්)

අක්කාගේ මගුලෙන් සෑහෙන්න කලකට පසු මාහට කසාදයේ තොන්ඩුව දැමීමට ගෙදර උන් මාන බලනා බව මට කීවේ චුට්ටේය. එය තහවුරු වූවේ අල්ලපු ගමේ සේතං කපුවා දිනක් අපේ ගෙදර පැමින ඉන්නවා දුටු විටය. සේතං යනු අපේ ගම් කිහිපයටම සිටි කපුවාය. ඉස්සර පලාතටම

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!