
මාරි කියුරිගේ මල් පොකුර 2 කොටස (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මුල කොටස කියවන්න: මාරි කියුරිගේ මල් පොකුර 1 කොටස (ඉස්කෝලෙ කාලෙ රස කතා) ඉතින් ඒ විද්‍යානුකූල පිටපත ගැනයි, නව දොළහෙ නංගිලා පිටපත ගැන මෙලෝ හසරක් නොදැන හදාපු පසුබිම් ටික නාට්ටියට ගලපගත්තු හැටියි, ආවර්තිතා වගුව දාලා හදපු ස්තෝත්‍ර, මාරි කියුරි යි