
හොස්ටල් කොල්ලය (ඉස්කෝලෙ කාලේ රස කතා)
හොස්ටල් එකක් කිව්වම කන්න දෙන විදිහ දන්නෙ හොස්ටල් වල ඉදපු උන්ම තමයි. හැමදාම කල්දේරම් බත මැටි ගිලින කිඹුල්ලු වගේ ඔහේ බෙලෙක් පිගන් වල දාගෙන ගිලපු උන් විතරයි ඒ හැගීම දන්නේ. අවුරුදු 6ක් එකදිගට ඔය කල්දේරම් බත කාපු අපිනම් දැකපු ගමන්