A/L Clinic (Tuition Classes)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලඟ ලඟ එන  A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා.  ඒ වගේ කෙනෙක් ගෙදර නැත්නම් බොහෝ දෙනෙක්  කරන්නේ ඒ කොටස තාම උගන්නපු නැති තවත් පන්තියකටත් යන්න පටන් ගන්න එක. එහෙම නැත්තන්  ඒ වෙනුවෙන්ම individual class එකකට යන්න සිද්ධ වෙනවා. අත හැරුණු පොඩි කොටසක් ඉගෙනගන්න විතරක් මේ විදිහට වෙනමම  පන්තියක් පටන් ගන්න වෙන එකෙන් වෙන්නේ tuition වැඩි වෙන එකයි. “අධිමාත්‍රා” වෙන එකයි.  අනිත් අතට රු.15,000 ක් විතර මාසෙකටත්, අවුරුද්දකට සෑහෙන තරම් ලොකු මුදලක් ගෙවන්නත් සිද්ධ වෙනවා.

“A/L පන්තිය” අපි ඒ වෙනුවෙන් සාර්ථක විසඳුමක් හොයා ගත්තා. ඉතාම සාධාරණ ගාස්තුවක් ගෙවලා zoom හරහා ඒ අදාල කොටස විතරක් , ගුරුවරයෙක් හෝ පළපුරුදු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගෙන්   ඉගෙනගන්න “A/L පන්තිය” අපි කටයුතු සූදානම් කරලා දෙනවා.  ඔබට තියෙන්නේ ඒ අවශ්‍ය විෂය කොටස “A/L පන්තිය”  Facebook page එක හරහා අපිට කියන්න විතරයි.   (“A/L පන්තිය” A/L පන්තියට message කරන්න මේ link එක click කරන්න.)

මේ වගේ තවත් අලුත්ම සේවාවන් රාශියක් අලුත් A/L පන්තිය පන්තිය හරහා ලබා ගන්න පුළුවන්. ඒ අලුත්ම සේවාවන් ගැන දැන ගන්න  “A/L පන්තිය”   Facebook page එකට එකතු වෙන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!