
සැප්තැම්බරයේ හොඳ ම Android Apps මෙන්න (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)
Android දුරකතනයක් භාවිත කරන ඔබට ඉතාම වැදගත් වන apps පිළිබඳ ව අපි මාස් පතා ලිපියක් අරගෙන එනවා. මේ ඒ ලිපි පෙළේ සැප්තැම්බර් මාසයේ ලිපිය යි. මේ ලිපිය ඇතුළත මේ මාසයේ වටිනා ම වගේ ම ජනප්‍රිය apps ගණනාවක් පිළිබඳ ව විස්තර