
සුපිරි සන්නායකයේ අභිරහස විසඳෙයි!
භෞතික විද්‍යා ඉතිහාසයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යක් මේ වසරේ ගෙවී යන ඔක්තෝබරයේදී සනිටුහන් වුණා. ඒ කාමර උෂ්ණත්වය තුල භාවිතා කරන්නට හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමත් සමඟයි! මේ ලිපිය ලියැවෙන්නේ ඒ අද්වීතීය සොයා ගැනීමත්, ලංකාවේ අපට ඒ ගැන ආඩම්බර විය හැකි කාරණාව ගැනත්