
හොඳ පුතා වීමට ගොස් ටින්කිරි කෑම (වැල් වටාරම්)
කොරෝනා දෙවැනි රැල්ලට පසුවද අපේ ගෙදර උන්දෑට ළඟපාත කාර්යාලයක් නොලැබුන නිසා ගෙදර සිට කිලෝමීටර සියයක් පමණ ගෙවාගෙන,පැය එකහමාරක් විතර මිඩංගු කරගෙන නැවතත් පරණ පුරුදු තැනටම යාමට සිදුවිය. අපේ කොලුවාටත් යන්තම් මාස නවය සම්පූර්ණ වුනා විතරයි. බිරිඳගේ දෛනික ගමනාගමනය විඩාබර වූ