
වාසනාවන්තම මල්ලි (වැල් වටාරම්)
පේරාදෙණිය ස්ටේෂන් එකේ කා පාක් එකට මං වාහනේ දානකොටත් රෑ දහයාමාරට විතර ඇති… සෙනසුරාදා නිසාද මන්දා මුලු ස්ටේෂන් එකම පාලු වෙලා ගිහිල්ලා…පාක් එකේ එකම එක වාහනයක්වත් තිබුනෙ නෑ…අඩුම ගානේ ත්රීවීලර් පාක් එකේ ත්රීවිලර් එකක්වත් නෑ… වාහනේ ලොක් කරලා යතුරත් අතට