
කොවිඩ් වෛරසයට එරෙහිව ලොව ප්‍රථම මිනිස් DNA එන්නත ඉන්දියාව නිපදවයි … (විද්‍යා හා තාක්ෂණය)
කොවිඩ් 19 වෛරසයට සුභවාදී පිළිතුරක් සපයමින් ඉන්දියාවෙන් නව එන්නත් නිෂ්පාදනයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලොව ප්‍රථම මිනිස් DNA එන්නත නිපදවීමට ඉන්දියාව සමත් වී ඇත. කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා මේ වනවිටත් ලොව පුරා විවිධ පර්‍යේෂණ