Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ජනේලය ළඟ ඉන්න ගෑණු ළමයා (වැල් වටාරම්)

ජනේලය ළඟ ඉන්න ගෑණු ළමයව මුලින්ම දැක්කේ මම ඉස්සරලාම රැකියාවට ගියපු දවසෙ උදේ. මට මුල්ම ගුරුපත්වීම ලැබෙන්නේ නිවසින් කිලෝමීටර් සියගණනක් ඈත නගරයක. පාසල ළඟම නැතත් පාසලට පයින් යන්න පුළුවන් තරම් ළඟකින් හොඳ නවාතැනක් හොයාගන්න මට අමාරු වුණේ නෑ. කාමරයක්, කුඩා

Read More »

සෙබල බිරිද (වැල් වටාරම්)

මීට අවුරුදු පහලොවකට විතර කලින් දවසක්. මං හිටියෙ රෝගීන් ඇතුලත් කරගන්නා ස්ථානයේ රාත්‍රී රාජකාරියේ. රෑ නවයට විතර දරුවා ලැබීමට ආසන්න ගැබිණි මවක් එක්ක ආවා රෝහලට. ඈ අමාරුවෙන් සිටියේ. ඇය සෙබල බිරිදක්. සැමියා දුරක රාජකාරි කරන්නේ. ගෙදර තනිවමයි සිට ඇත්තේ. ඇයට

Read More »

සිරි සඟ බෝ ස්ටෝරිය (වැල් වටාරම්)

මේ කතාව ගොඩක් ඉස්සර වෙච්ච කතාවක් ,සමහර අය අහලත් ඇති,කමක් නෑ අහපු නොඅහපු අය හැමෝටම ආයී මම කතාව කියන්නම් මතක් වෙන්න මීට අවුරුදු 20 කට විතර කලින් ලංකාවේ වීදී නාට්‍ය කියන එක ඉතා ප්‍රසිද්දයි,සමහරු ව්ෘතීය වශයෙන් ඒක කලා සමහරු යම්

Read More »

ප්‍රධාන රූපවාහිනි නාලිකාවකට යුටියුබ් වෙතින් තහනමක්! (ප්‍රවෘත්ති)

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම සහ දැවැන්තම රූපවාහිනි නාලිකාව වන “Sky News (ස්කයි නිව්ස්)” ආයතනය වෙත යුටියුබ් (Youtube) වෙතින් තහනමක් පනවා තිබෙනවා. මෙයට හේතුව වී තිබෙන්නේ එම නාලිකව මඟින් පළ කරන ලද කොවිඩ්-19 වසංගතය පිළිබඳව තොරතුරු අසත්‍ය බවට අනාවරණය වීමයි. මේ හේතුවෙන් එම නාලිකාවේ විඩීයෝ දර්ශන කිහිපයක්

Read More »

ඩෙල්ටා සහ බීටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් (ප්‍රවෘත්ති)

කොළොම්බියාවෙන් බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.බී වන් 621 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය අසාදිත පුද්ගලයන් 8 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් සියළුදෙනාම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබාගත් අය බවටයි අනාවරණය

Read More »

කෙසෙල් නූල් (ශිල්ප හා විනෝදාංශ)

මම පහුගිය දවසක හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දවසක් ගත කලා. කටුවැවින් ඇතුළේ කැලෑව කපලා එලි කරලා හදලා දුන්න ගම්මාන දැන් හරි ඉක්මනට දියුණු වෙනවා. ඒ පැත්තේ වැඩිපුරම ඉන්නේ වගාවන් සඳහා ජනපද හොයාගෙන ආපු කෙසෙල් ගොවියන්. මම හොදින් හඳුනන අක්කා කෙනෙක්ගේ ගෙදරට

Read More »

එළවළු රවටා පිසීම.. (වැල් වටාරම්)

From Kalpana’s Kitchen ඈ : බබා ඔයා දන්නවා ද අද මං බටූ එක රවට්ටලා ඉව්වේ. මා : ඇහ් ඒ කිවේ.. ඈ : දැන් මෙහෙමයි, මම මුලින් බටු විතරක් ලිපේ තියලා දාන්න ඔනේ ඔක්කොම දැම්මා.. එතකොට බටූ එක හිතන්නේ.. “හානේ මේ

Read More »

මිස්ටර් සමරවීර සහ බාතෘම් එකේ නාගරාජයා (වැල් වටාරම්)

මිසිස් සමරවීර බණ්ඩි බබානෝ සහ සමරවීර මහතා සමග කාර්‍යබහුල නමුත් සුන්දර දවස් ගෙවමින් සිටින අතර දිනකට වරක් හෝ මංතුමීගෙන් දේශනයක් අහගත්තේ නැත්ත මිස්ටර් සමරවීරට එම දිනය දිනයක් නොවන බව ගැහීගොස් ඇත. ඔහුටද ලැජ්ජා නැත.මටද ලැජ්ජා නැත. කම්මනේ බල්ලා මෙන් මාගේ

Read More »

සැප්තැම්බර් මුල පාසැල් අරිනවාද ජී එල් පීරිස්ගේ අදහස මෙන්න (ප්‍රවෘත්ති)

දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කරයි. අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය

Read More »

නිතර කෝලා බීම වර්ග පානය කළහොත් ඔබට සිදුවන දේවල් 7ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

සිදුකල බොහෝ පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ කෝලා බීම මිලිලීටර 300ක අධික සීනී ප්‍රමාණයක්(සීනී තේ හැදි 25ක් පමණ) ඇති අතර කෝලා බීම වල ඇති අධික පොස්පරස් මගින් එම සීනී වල රස බාල කරන ඔබට වින්දනීය රසයක් ලබා දෙන බවයි. ඔබ කෝලා

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!