
ඔබව වෙනස්ම ලෝකයකට රැගෙන යන නූතන ගෘහ නිර්මාණ 14ක් (ශිල්ප හා විනෝදාංශ)
ගෘහ නිර්මාණ ශිල්පය කිඔයන්නේ අනිත් කලාවන් රාශියක් එකට එකතු කරන කලාවක්. චිත්‍ර කලාව, මූර්ති කලාව, සංගීතය වගේ කලා මාධ්‍යන් වල තියෙන විවිධාකාර අංග ගෘහනිර්මාණ ශිල්පය එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. ලෝකේ පුරාම ඉතාම ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයන් වල විශිෂ්ටත්වය පෙන්වන දෙයක් තමයි