
මේ චිත්‍රය මොකක්ද සහ ඒකේ තේරුම මොකක්ද ? (සංස්කෘතිය හා කළා නිර්මාණ)
මේ චිත්‍රය මොකක්ද සහ ඒකේ තේරුම මොකක්ද කියලා ගොඩාක් අය අහලා තිබ්බා. මේ තියෙන්නේ බි්‍රතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියෙකු වන එඩ්වර්ඩ් පොයින්ටර් ඇඳපු The Cave of the Storm Nymphs කියන චිත්‍රය. පොයින්ටර් මේ චිත්‍රයේ වර්ෂන් දෙකක් ඇන්දා. එකක් 1902 දී. අනික