
කොවිඩ් කාලේ අධික මිලට වාහන අරගෙන වැඩේ වරද්ද ගන්න එපා (ව්‍යාපාර හා වෙලදාම්)
මෙරට වාහන වෙළෙදපොළේ වාහන මිල සම්බන්ධයෙන් කිසියම් කැළඹිලි තත්ත්වයක් හටගෙන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පැවසුවේ වාහන මිල අනිසි ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලියාපදිංචි නිත්‍ය වාහන අලෙවිකරුවන් විසින් සමාජ මාධ්‍යය තුළ දැඩි ලෙස