
සුනිල් පෙරේරා (චරිත)
ඒ මා මෙයට වසර පහළොවකට පමණ පෙර බක් මස අග ඔහුගේ නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්‍යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි. සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු