
ගණන් ටීචර් (හොල්මන් කතා)
මේක මට සිදුවුන කතාවක්.. ටිකක් නෙමේ ගොඩක්ම අධිස්වභාවිකයි. මගෙ තාත්තා doctor කෙනෙක්. අපේ ගෙවල් තිබුනෙ කෑගල්ලෙ. තාත්තා doctor කෙනෙක් හින්දා එයාට මාරුවීම් හම්බෙන සැරේට අපිත් ( අම්මායි මායි ) තාත්තා එක්ක යනවා. තාත්තා වැඩ කරන hospital එක ලඟින් ගෙයක් කුලියට