Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

.මේ ඔහුගේ කතාවයි… (වැල්වටාරම්)

මේ පින්තූරය ඔබ කොතැනක දී හෝ දැක ඇති… 1979 අප්‍රේල් 4 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් හි උපත ලබන ඔහු Heath Andrew Ledger. ලොව ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙක්. ඔහු කුඩා අවධියේ දෙමාපියන් අතර ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් ඔහුගේ මව සහ පියා වෙන්ව ජීවත්

Read More »

කැත කලු බලු (වැල්වටාරම්)

“අම්මේ අනේ පින්කිට අමාරුයි වගේ පිංකි පිංකි” අක්ක හොඳටම බය වෙලානෙ.මට එච්චර අමාරුවක් නෑ කියල මට කියන්න පුලුවන් නම්. “අනේ පිංකි ඔයාට අමාරුයිද.එන්න එන්න මගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගන්න.” මම අමාරුවෙන් ඔලුව උස්සල බැලුව.අනේ ඒ ඇස් වල කඳුලු පිරිලා.බය වෙන්න එපා

Read More »

අප්‍රිකානු අලි (වැල්වටාරම්)

මං ටික කාලයක් නැවතිලා හිටියා රාජගිරිය කිට්ටුව. අපි උන්නේ ගෙදරක උඩ තට්ටුවේ. යට කෑල්ල මොකද්දෝ කොම්පැණියක ඉස්ටෝරුවක් විදියට පාවිච්චියට ගන්නවා. ඒ ගෙදරට අල්ලපු වැටේ තිබුනේ හරි අපූරුවට ලෑන්ඩ්ස්කේපින් කරපු, බොහොම පිලිවෙලට ලස්සනට නඩත්තු කරපු තරමක් විසාල ගෙදරක්. හරියට කොන්ක්‍රීට් වනාන්තරයක

Read More »

පෘථිවිය භ්‍රමණය වන වේගය වැඩිවේ. ( විද්‍යා හා තාක්ෂණ )

පෘථිවිය වේගයෙන් භ්‍රමණය වීම පිළිබඳව විද්‍යාඥයින් පවසන දේ මෙසේය විද්‍යාඥයින් පවසන ආකාරයට පෘථිවිය වසර 50 කට පෙර තිබූ වේගයට වඩා වේගයෙන් භ්‍රමණය වන නිසාත්, පසුගිය වසරේ සිට සාමාන්‍යය භ්‍රමණයට වඩා සම්පූර්ණ දිනයක් ගත වීමට අඩු කාලයක් ගතවන නිසාත්, එක් දිනක්

Read More »

….. සුදු කලිසම …… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මේ සිද්ධිය මතක් වෙනකොට අද දවසෙ මම මෙහෙම ඉන්නවා ද කියන එකත් ලොකු දෙයක් . මේක මම උසස් පෙළ 12 වසරේ ඉන්න කාලේ සිදුවුන සිදුවීමක් . ඒ කාලේ මම ටිකක් දඟකාර ළමයෙක්. ඔය කාලේ වෙනකොට අම්මට කෙසේ වෙතත් අප්පච්චිට නම්

Read More »

මවක් COVID-19 ප්‍රතිදේහ සහිත දරුවෙක් බිහි කරයි. (වැල්වටාරම්)

සිංගප්පූරු ජාතික කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ගැබ්ගෙන ඇති අතර, එම බිහි කළ දරුවා කොවිඩ් 19 රෝගයට එරෙහිව ප්‍රතිදේහ සහිත දරුවෙක් බව වාර්තා වෙනවා. මවගෙන් දරුවාට ප්‍රතිදේහ මාරු වීම ගිය දෙසැම්බරයේදී උපත ලැබූ එම දරුවාට COVID-19 වැළදී නොමැති නමුත්

Read More »

දැනුවත් වෙන්න (වැල්වටාරම්)

කඩුසත්‍ය සිදුවීමකි… වෙල ප්‍රදේසවාසී සියලු දෙනාගේ හිත සුව පිනිස මා මුහුන දුන් එක් අප්‍රසන්න සිදුවීමක් මෙසේ සටහන් කරමි. මේ දිනවල පාසල් අද්‍යාපන වැඩකටයුතු ඔන්ලඉන් තාක්ශනය ඔස්සේ සිදුකරන බැවින් මා මාගේ පාස්ල් යන නැගනියගේ බාවිතය සදහා ලැප්ටොප් පරිගනයක් ලබාදි තිබුනි. එය

Read More »

ඔබනවා ඔබනවා ඉවරයක් නෑ (වැල්වටාරම්)

අම්මා-: මොකද්ද උඹ ඔය කරන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් ඔබනවා ඔබනවා ඉවරයක් නෑ… යකෙක් ගහලා වගේ ඕක අස්සෙමයි උඹ… මම-: ( මොනාහරි කියලා අවධානමක් ගන්න බෑ ඒකයි මුකුත් නොකියා ඉන්නේ.. දත් ටිකට ඉන්ශුවරන්ස් එකක් නෑ ඒකයි දීලා ඇද්දොත් එහෙම නෑඹිලියකින්

Read More »

පුතා තාත්තා වගේ (වැල්වටාරම්)

මනමාලි බදුල්ලේ. බදුල්ලේ කිව්වට බස් එකෙන් 8km විතර ගිහිල්ලා තවත් කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බහින්න ඕන දුෂ්කර ගමක. මනමාලි කැම්පස් ගිහිල්ලා ටීචර් කෙනෙක් වෙලා කොළඹ ඉස්කෝලෙක උගන්වනවා. මනමාලයා රත්මලානේ. හොද පවුලක හොද කොල්ලෙක්. දැන් මගුල තීන්දුයි. මනමාලිගේ පුංචි අම්මා පදිංචිය

Read More »

සිවරාජා (වැල්වටාරම්)

“අතේ තිබුණ තුවක්කුවෙන් කී දෙනෙක්ව මරලා තියද” පලවෙනිම වතාවට පිරිසක් ඉදිරියේ ඔය ප්‍රශ්නෙ අහනකොට සිවරාජා හිතාගන්න බැරි තරම් අපහසුතාවයට පත් වුණා. වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් බැට කාපු මිනිස්සු ඉන්න රටක, තමන් වගේ ත්‍රස්තවාදියෙකුගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට පිළිතුරු දෙන්න

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!