Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

වූලි මැමත් ගෘහනිර්මාණ (සංස්කෘතිය හා කළා නිර්මාණ)

අයිස් යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ ගෘහනිර්මාණ ශිල්පී හැකියාව ගැන හරිම අපූරු නිදර්ශනයක් 2000 වසරේදී රුසියානු වනාන්තරයක් මැද තිබිලා හොයාගත්තා. ඒ තමයි ප්‍රමාණයෙන් ඉතා විශාල අර්ධ ගෝලාකාර නිවාස ආකෘතියක්. මේ නිවෙස හදන්න අඩුම තරමින් “වූලි මැමත්” සතුන් 60 දෙනෙකුගෙවත් ඇට කටු

Read More »

වසංගතේ සමග හැපුණු ‘තේ’ නොසිතූ ලෙස ආදායම් ගෙනේ… (ව්‍යාපාර හා වෙලදාම්)

කොව්ඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට තේ (සිලෝන් ටී) සඳහා විශාල ඉල්ලුමක් හිමිව තිබේ. පසුගිය ජූලි මසදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 650ක අදායමක් ඒ සඳහා ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ වසරේ මැද භාගය වනවිට සමස්ත

Read More »

රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට රැගෙන යයි.. (ව්‍යාපාර හා වෙලදාම්)

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට

Read More »

කිරින් මෝ ? (වැල් වටාරම්)

මේක අපේ පොඩ්ඩො දෙන්නා පුංචි කාලේ සිද්ධ උන දෙයක්. පොඩ්ඩෝ දෙන්නා කිව්වේ නිවුන්නු. දුවයි පුතයි පුංචි කාලේ. මට මතක විදිහට එක වසරේ වෙන්න ඕනි. පොඩ්ඩෝ පොඩි කාලේ අපිට හීන කෝටියයිනේ. උන් ලස්සන්ට චිත්‍ර ඇන්දොත් චිත්‍ර පංති දානවා. පොඩ්ඩක් තාලෙට කකුල

Read More »

දෙමටමල් විහාරයේ බුදු කුටිය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

එකඳු ඇණයක් වත් නොගැසූ අපේ රටේ ලීයෙන් කරවන ලද අති විශිෂ්ටතම දෙමටමල් විහාරයේ බුදු කුටියයි මේ… මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය රුහුණටද බලපෑවේය. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කුටාලිය, ගම්ඨ වාලිය ආදී විහාරස්ථානයන් කරවා සැමදාම

Read More »

වැහි බිංදු (වැල් වටාරම්)

වැහි අඳුරේ කවුරුවත්ම නොයන පාළු පාරෙ වැහි කබායක් ඇඳගෙන හෙමින් ඇවිදින මිනිසාව දුටු මම එක්වරම ගැස්සී ගියෙමි. මා හැර වෙනත් කවුරුවත්ම නැති නිවස තුළ මම කිසිම අරමුණක් නැතිව සාලයේ තිබූ සෝපාවේ ඔහේ වැතිරී සිටියදී ඔහුව මට පෙනුණේ ජනේලයේ වීදුරු තුළින්.

Read More »

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට අංශභාගය (ප්‍රවෘත්ති)

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් කෙයාන්ස් ට පක්ෂාගාතය (අංශභාගය) ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෘද සැත්කමක් සිදුකරමින් සිටින අතරතුර වූ ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ක්‍රිස් කෙයාන්ස් මෙලෙස පක්ෂාගාතය (අංශභාගය) තත්ත්වයට පත්ව ඇත. විදෙස්

Read More »

පැයෙන් කොවිඩ් නැති කරන ශ්‍රී ලංකාවේ කොරෝනා රෝහල මෙන්න (ප්‍රවෘත්ති)

කොවිඩ් ආසාදිත බව කී ‘පොලිසියේ දෙදෙනෙක්ට’ පැයෙන් ලෙඩේ නෑ මහනුවර ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරිනියකට හා පොලිස් කොස්තාපල්වරයෙකුට නාවලපිටිය රෝහලේන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට දමා නැවතත් පැයකට පසුව කොවිඩ් වැළඳී නොමැති බව පවසා එළියට

Read More »

අඩිය තියන්නට (වැල් වටාරම්)

දවස් කියන්නේ මහ පුදුමාකාරම ඔච්චමක් කියලා මට හැගෙන්න දැනෙන්න ගත්තේ අද ඊයේක නෙමෙයි. සමහර කාල පරිච්ඦේද අපිට අපි කවුද, කොතනද ඉන්නේ කියන එක ඔප්පු කරන්න සාක්ෂි සපයන්නේ හරියට උසාවියක නඩු තීන්දුව සත්‍යට වඩා සාක්ෂිය මූලික වන අවසානයක් වන බව කියා

Read More »

අනුරුද්ධ (වැල් වටාරම්)

වතුර මල යටින් එළියට ආපු අනුරුද්ධ මේ දවස්වල හැමෝගේම හිතේ රැඳුන සිංදුවක් තාලයට මුමුණන ගමන් ඔලුව පිහිදාගන්න ගන්නවා. නාන කාමරේ කණ්ණාඩිය වැහෙන්නම මීදුමක් තිබුනෙ උණු වතුරෙන් නාගත්ත නිසාවෙන්. ටික වෙලාවකට කලින් ගිනිගන්නම ගිය ඇඟට හරිනං වැටෙන්න ඕනේ හීතල වතුර ටිකක්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!