
විලාසිතා නිර්මාණවේදී ගෞරව උපාධිය -මොරටුව විශ්ව විද්‍යාලය.
වර්තමානය වනවිට කාන්තා පිරිමි භේදයක් නැතිවම බොහෝදෙනෙකුගෙ සිත්ගත් ක්ෂේත්රයක් වන්නෙ විලාසිතා නිර්මාණකරණය සහ ඇගලුම් ප්‍රවර්ධන ක්ෂේත්රය.ඊට හේතු වෙලා තියෙන්නෙ ගෝලීයකරණයත් සමග බටහිර ඇතුලු විවිධ රට