සමාජ විද්‍යා උපාධියක් හැදෑරීමෙන් ඔබට ලැබෙන රැකියා අවස්ථා.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සමාජ විද්‍යාව කියන්නේ වර්තමාන ලෝකයේ ඉහළම වටිනාකමක් සහිත විශේෂ ක්ෂේත්‍රයක්.විවිධ විෂය පථය පථයන් විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ම අත්‍යවශයෙන්ම අවශ්‍ය සමාජ විද්‍යාව උපාධියක් ලෙසින් සිදු කිරීමෙන්, ශ්‍රී ලංකාව තුළ මෙන් ම විදේශයන්හිද ඉහළම සමාජ විද්‍යා දැනුමකින් පිරිපුන් වෘත්තිකයින් සහ සමාජ විද්‍යා  ක්‍රියාකාරිකයින් බිහි කළ හැක.සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන අයට පවා සමාජ විද්‍යාව පිළිබඳව වැඩිපුර දැනුමක් නැති අතර  මෙම විශය ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන කටයුතු කිරීම වඩාත් වටිනා දෙයක්.ඒ වගේම අද ලිපියෙන් සමාජ විද්‍යාව උපාධියක් වශයෙන් හැදෑරීමට අදහස් කරන සිසුන්ට හොඳ අවබෝධයක් ලබාගත හැක.

සමාජ විද්‍යා උපාධියක් සහිත සමාජ විද්‍යාඥයින් එනම්,sociologists වෘත්තීමය වශයෙන් විවිධ ක්ෂේත්‍ර රැසක ම දායක වන අතර ව්‍යාපාරිකයින් ,සෞඛ්‍ය වෘත්තිකයින්,සාපරාදී වෘත්තිකයින්, අධිකරණ පද්ධතියෙහි සේවය කරන්නන්, සමාජ සේවාවන්හි දායක වන්නන් සහ රාජ්‍ය ආයතන වල කටයුතු කරන්නන් ඒ අතරින් කිහිපයකි.

 

සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් මගින් ලැබෙන වෘත්තීමය අවස්ථාවන්.

 

  • ලාභ ලබන,ලාභ නොලබන,රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයන් සඳහා විවිධ මට්ටම් වල සමීක්ෂකයින්,විවේචනාත්මක චින්තනය සහ විශ්ලේෂණ කුසලතා වලින් පරිපූර්ණ සේවකයින් බඳවා ගැනීම සිදු කරයි.
politics and international studies
politics and international studies
  • සමාජ විද්‍යාව අධ්‍යයනය මඟින් ජනමාධ්‍යවේදීන්,දේශපාලනඥයින්,මහජන සම්බන්ධතා කරුවන්,ව්‍යාපාර හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳව වෘත්තිකයන් සඳහා ඉහළ කුසලතාවයක් සහ ඉහළ දැනුමක් මගින් මඟින් තම වෘත්තියෙහි නිපුණත්වය ට ගමන් කළ හැකිය.

 

  • සමාජ විද්‍ය ඉගෙනුම මගින් නීතිය,අධ්‍යාපනය,වෛද්‍ය,සමාජ සේවය සහ උපදේශනය වැනි වෘත්තීයන් සඳහා ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සපයනු ලබන අතර එම ක්ෂේත්‍රයන් වල ඉහළ වැටුප් සහිත වෘත්තිකයින් නිර්මාණය කරනු ලබයි.

 

සමාජ විද්‍යා උපාධියක් මගින් ලැබෙන වෘත්තීමය අවස්ථාවන්.

 

  • පාසල් වල,විශ්වවිද්‍යාලයයන් වල උපදේශන කටයුතු සිදු කිරීම සඳහා සමාජ විද්‍යා උපාධිධාරීන් හට ඉහල අවස්ථාවක් පවතින අතර විශ්වවිද්‍යාලයයන් මගින් සමාජ විද්‍යා උපාධියක් සහිත සිසුන් බොහොමයක් උපාධිය හැදෑරීමෙන් සිදු කිරීමෙන් පසුව උපදේශන කටයුතුවල නියැළීම බහුලවම දක්නට ලැබෙන දෙයක්.

 

  • සමාජ විද්‍යාඥයින් ,ලාභ ලබන නොලබන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයන් වල සමීක්ෂකයින් ලෙස,ප්‍රතිපත්ති විශ්ලේෂකයින් සහ උපදේශකයින්,මානව සම්පත් කළමනාකරුවන් සහ වැඩසටහන් කළමනාකරුවන් වශයෙන් ඇති රැකියා අවස්ථා ලබාගත හැකිවීම.
society and culture studies
society and culture studies
  • සමාජ විද්‍යා පර්යේෂකයින්,සමීක්ෂණ පර්යේෂකයින්,ගර්භ වේදීන්,සායනික සමාජ විද්‍යාඥයින්,සංඛ්‍යාලේඛන කරුවන්,නාගරික සැලසුම් කරුවන්,ප්‍රජා සංවර්ධන කරුවන්,අපරාධ විද්‍යාඥ සහ ජනගණය විද්‍යාඥ ලෙස තනතුරු ලැබීම.

 

  • බොහොමයක්ම පෞද්ගලික ආයතන වල උපදේශකවරුන් ලෙස,චිකිත්සකයින් සහ සමාජ සේවා වැඩසටහන් අධ්‍යක්ෂවරුන් ලෙස සමාජ විද්‍යා උපාධිධාරීන් හට විශේෂ පුහුණුවක් සමගින් රැකියා අවස්ථා ලබා ගත හැක.

 

සමාජ විද්‍යා උපාධියක් මඟින් මගින් ඔබට හැදෑරීමට සිදුවන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන්.

 

  • communication studies 
  • economic and development studies 
  • politics and international studies
  • society and culture studies

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!