
විකිරණ ශිල්පී උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය. (Radiography & Radiotherapy)
වෛද්‍ය ක්ෂේත්රය සඳහා අත්‍යවශ්‍ය වන තවත් එක් අංශයක් තමයි විකිරණ අංශය කියන්නේ.එහිදී විකිරණවේදය යනු යම්කිසි රෝගයක් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව හඳුනාගැනීම සඳහා