අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අණුක ජීව විද්‍යාව සහ ජීව රසායනය පිළිබඳව ගෞරව උපාධිය (BSc Honours degree in Biochemistry and Molecular Biology) යනු ..

මෙම උපාධි පාඨමාලාව ප්‍රධාන වශයෙන් අණුක ජීව විද්‍යාව,ජීව රසායන විද්‍යාව,ජීව තොරතුරු විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂය සංකලනයන් වල එකතුවකින් සැදුම්ලත් එකකි.මෙහිදී ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධීන් වලට බලපාන ‘අණුක පදනම’ පිළිබඳවයි.ඒ ඔස්සෙ ඉතාමත් පරිපූර්ණ විශිෂ්ඨ දැනුමක් ලබා දෙන අතර ඒ ඔස්සේ ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් ප්‍රායෝගික කුසලතාවය ලබා ගැනීම සඳහා මූලික වැඩපිළිවෙලක් පවතීයි.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව මූලික වශයෙන් වෛද්‍ය , පශු වෛද්‍ය, සමුද්‍ර සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රයන් වලට අධ්‍යයන සහ සමූපකාර යන අංශ දෙකෙන්ම වෘත්තීන් ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා.

අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.
අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.

මෙම උපාධි පාඨමාලාවේ අරමුණු ..

 

  • ජීව විද්‍යාත්මක සංසිද්ධීන් වලට බලපාන අණුක මට්ටම් පිළිබඳව ඉතාමත් පුලුල් ලෙස දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම.
  • ජීව රසායනය,අණුක ජීව විද්‍යාව,ජෛව තොරතුරු විද්‍යාව,රසායන විද්‍යාව පිළිබඳව නව තාක්ෂණය සමඟ යාවත්කාලීන දැනුමක් සහ පුහුණුවක් ලබාදීම.
  • පර්යේෂණ ව්‍යාපෘති පැවැත්වීමට සහ ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය කරන මූලික කුසලතා පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් දැනුමක් ලබාදීම.
  • ජෛව තාක්ෂණය ආශ්‍රිත කර්මාන්ත වල ප්‍රශස්ත මට්ටමෙන් වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණුව ලබාදීම.
අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.
අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.

මෙම පාඨමාලාව හදාරන ඔබට ප්‍රධාන වශයෙන් හැදෑරිය හැකි ප්‍රධාන විෂයන්.

 

  • ජීව භෞතීය රසායනය 
  • එන්සයිම විද්‍යාව 
  • සායනික ජීවරසායනය
  • අණුක පරිණාමය 
  • ප්‍රතිශක්තිකරණ විද්‍යාව 
  • අණුක සෛල ජීව විද්‍යාව 
  • DNA තාක්ෂණය 
  • ජාන විද්‍යාව 
  • ජෛව තොරතුරු 

මෙම පාඨමාලාව වසර දෙකක පමණ කාලයක් වන අතර විෂයන් අධ්‍යයනය සදහා පැය 120ක කාලයක් වෙන්කර ඇත.

අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.
අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය.

පිවිසුම් අවශ්යතා ..

එක් එක් CH මූලික පාඨමාලා සඳහා ශිෂ්‍යයෙකු 3.00 හෝ ඊට වැඩි GPA එකක් ලබා ගත යුතුය.පළමු වසර දෙක තුළ ගන්නා ලද BT හෝ ZL හෝ BC මූලික පාඨමාලා සඳහා 2.67 GPA. ඊට අමතරව, AM 1008 සඳහා අවම වශයෙන් C ශ්‍රේණියක් අවශ්‍ය වේ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!