ඇෆ්ගනිස්ථානයේ විදේශ ගමන් බලපත්‍ර සේවාව නැවත ආරම්භය (ප්‍රවෘත්ති)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ පාලනය පවරා ගැනීමෙන් පසු විදේශ ගමන් බලපත්ර සේවාව නැවත ආරම්භ කරන බව පවසා තිබේ. සංචාරක ලිපි ලේඛන නිකුත් කිරීම සඳහා විදේශ ගමන් බලපත්ර කාර්යාලය නැවත විවෘත කරන බව නිවේදනය කිරීමෙන් පසු සිය ගණනක් ඇෆ්ගන් ජාතිකයින් කාබුල්හි විදේශ ගමන් බලපත්ර කාර්යාලය වෙත පැමිණියහ. මේ එම අවස්ථා දැක්වෙන දසුන් පෙළකි. Source: Aljazeera

May be an image of 5 people, people standing and outdoors

 

May be an image of 12 people, people standing and crowd

 

May be an image of 13 people, people standing, people sitting and crowd

 

May be an image of 4 people, people walking, people standing and outdoors

 

May be an image of 7 people, people standing and outdoors

 

උපුටා ගැනීම: roarmedia

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!