
සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
මේ වන විට අන් කවරදාකටත් වඩා මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිසගේ දැනුවත් කිරීමේ ක්‍රියාවලින් නිසයි. එමනිසා සෞඛ්‍ය ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අද තිබෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු.

කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය.
වර්තමානයේ ලෝකයේ බැංකු පද්ධතිය, වියාපාර පද්ධතිය වැනි දැවැන්ත ක්ෂේත්‍රයන් වැඩ කාර්යභාරයන් ඉතාමත් ප්‍රශස්ත සිදු කර ගැනීම ආර්ථික තත්වය,මූල්‍යමය දැනුම ගණිතමය ක්‍රියාවන් ඔස්සේ සිදු කර ගැටළු වලට විසඳුම් සෙවීමේ ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා හඳුන්වා දී තිබෙන ලොව ඉහළම ඉල්ලුමක් සහිත රැකියාවන්

සංඛ්‍යාලේඛන සහ මෙහෙයුම් පර්යේෂණ උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
අද අපි කතා කරන්න යන්නේ වර්තමාන වර්තමානය වෙනකොට ඉහළම ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් සහ ඒ සඳහා නිපුණත්වයෙන් යුක්ත සිසුන් පිරිසක් බිහිකිරීමට සමත් වී තිබෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේන් ඔබට හැදෑරිය හැකි සංඛ්‍යාලේඛන සහ මෙහෙයුම් පර්යේෂණ පාඨමාලාව පිළිබඳවයි. සංඛ්‍යාලේඛන සහ මෙහෙයුම් පර්යේෂණ (SOR)

බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය – මොරටුව විශ්ව විද්‍යාලය.
2021 වසරේදී උසස් පෙළ සමත් සිසුන් හට හඳුන්වා දෙන නවතම උපාධි පාඨමාලාව තමයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය හෙවත් B.sc hons Artificial intelligence උපාධිය මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙ පරිගණකමය ගණිත විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබයි.මෙම උපාධි පාඨමාලාව

ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ උපාධිය මොරටුව විශ්ව විද්‍යාලය.
ලෝකයේ ව්‍යාපාරික කටයුතු සමග ඒකාබද්ධව කටයුතු කරන අද ලෝකයෙ ඉහලටම පැමිණ තිබෙන ක්ෂේත්‍රයක් තමයි භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම කියන්නේ.මෙම ක්ෂේත්‍රය ව්‍යාපාර වලට, රජයට, කාර්මික කටයුතු වලට, ව්‍යාපාරික කටයුතු වලට, කෘෂිකර්මාන්තයට සහ පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ව බැඳී තිබේ.එහිදී මේ