2006 වර්ෂයේ මාගේ අමිමාගේ අමිමා නැති උනා.අපේ ගෙදර අවුරුදු 4ක් හිටියා එයා එක්තැන් වෙලා හිටියේ.අපේ අමිමා තමා සේරම එයාගේ කැත කුනු අත ගැවෙි.අපේ අමිමට එයා කියන්නෙ නෝනා කියලා. එයා මැරිලා 7 දවසේ දානේ දිලා සේරම අවසන් කරා.පහුවෙනිදා මන් පාසල් ගියා.ගිහින් එනකොට අපේ ගෙදර කවුරුත් නැ.අම්මලා හේනට ගිහින්.අමිමා මස් උයලා.බටු තෙල් දාලා බත් උයලා ගිහින්.අත්තමිමාගේ මල ගෙදර වැඩ නිසා කෙල්ලට හොදට කන්නත් දෙන්න උන් නැ කියලා අමිමලා අත්තමිමා හිටපු කාමරේ මිෙසේ උඩින් කැම ටික තියලා ගිහින්.මටත් කටට කෙලඉනුනා දැක්ක ගමන්.හරිහමන් කෑම වෙිලක් කන්න බැරිඋනු නිසා අරටිකේ.අැදුමි ටිකත් හනි හනිකේ ගලවලා වෙන අැදුමක් දාගන කන්න කියලා ගියා අත්තමිමා හිටපු කාමරයට.එක පාරටම මට ඔලුවේ කැක්කුමක් අාවා.මට දැනුනා මාව නිකන් පන නැති වෙනවා වගේ.මට මතක එචිචරයි. හවස අමිමලා ගෙදර එද්දි හාල් කිලෝවක බතුයි.වමිබටු කිලෝවයි.මස් කිලෝ එකයි කාලා මන් නිදිලු.අමිමලා මහන්සිවෙලා අැවිත් කන්න බලද්දි නැල්ලු කෑම.අමිමා මට බනිද්දි තාත්තා කිවුවාලු බනින්න එපා කියලා .පස්සේ එයාලා රොටි හදලා එ්වත් මන්කාලා නිදිලු.අමිමා තාත්තා අතින් කිවුවලු යකෙක් වගේ අද කාලා තියෙන්නෙ කියලා.ඔන්න දැන් එ් දවසත් ගෙවිගන ගියා.
පහුවෙනිදා පාන්දර මට එකට වගේ වමනේ යන්න ගත්තා හොදටම.අමිමා බනිනවා කාපු කැමට වමනේ නොයා තියෙයිද කියලා.වමනේ දාලා දාලා කැරකිල්ල මට.ඔන්න ඉට පස්සේ අැවිත් නිදාගත්තා..මන් නිදාගන්නේ තනියම කාමරයක.අත්තමිමා හිටපු කාමරේ ගාව.පාන්දර හතරට අාපහු මට නැගිට්ටුනා සද්දයක් අැහිලා.එක පාරටම සාලෙන් හැර මිටි ගගහා කෙනෙක් යනවා අැහුනා.මන් සද්ද නොකර අහන් හිටියා.ටික වෙලාවක් යද්දි අත්තමිමගේ කාමරයෙන් නෝනා නෝනා කියලා කෑ ගහන්න ගත්තා.අමිමෝ මට හින් දාඩිය වැක්කෙරෙන්න ගත්තා.හරියටම පැයක් කෑ ගැහුවා.ඉට පස්සේ සද්ද නැතිව ගියා.අායේ හැර මිටියෙන් එනවා අැහුනා කාමරේ පැත්තට.එතකොටම මගේ අැදේ මෙටිටෙි පාත් උනා . රස්නයක් දැනුනා.මාව මිරිකිලා හිටියේ හිතාගන්න බැරිව..කොහාම කොහොම හරි මට අාපහු නින්ද ගිහින්..පහු වෙනිදා අමිමට කිවුවට විස්වාස කලේ නැ මට බැන්නා මනස් ගාත කියලා..එ්ත් මට කෑම කන්න බැරිව ගියා මට.වමනේ යනවා බත් සුවද අාවත්.කලුවරේ තමා ඉන්නත් කැමති මන්.මට අැස් පෙන්නේ නැතුව ගියා අත්තම්මට වගේ.නාන්නෙත් නැ මන්.කන්නෙත් නැ.මාව කෙසග වෙලා මැරෙයි කියලා හිටියේ.හැම දාම රැට අර කතා කරන එ්වා අැහෙන්න ගත්තා.මන් ගාව නිදාගත්ත.මට කිසිම බයක් දැනුන්නැ.
පස්සේ මාව ලෙඩ වෙද්දි අමිමා බය උනා.බෙහෙත් ගත්තට හරි ගියෙත් නැ.කටිටඩියෙක් ගාවට ගියාට පස්සේ කියලා විස්තරේ.අත්තමිමා වැහිලා මට එයාට තිබිබ ලෙඩ රෝග තමා මට තිබිබෙි.එයා වැහිලා තමා මන් කාලා තියෙන්නේ.හත් දවසේ දානේ දුන්නු ගමන් මන් තනිඋනා ගෙදර.එ්කයි උනේ.මට කියන්න අමතක උනා සමාවෙන්න.අත්තම්මා කතා කරන සද්දේ තාත්තටත් අැහෙන්න ගත්තා.එයාත් බයඋනා.අම්මට අැහුන්නැ. පස්සේ මට නුලක් එහෙම දැම්මා.හොද වෙලා හිටියා ටික දවසක්.කන්නත් පුලුවන් උනා.ඔහොම ඉද්දි අපිට ලොකු ගල් වලක් තියනවා.එකේ බිල් වගයක් හදන් ලග ගෙදරකට ගියා අමිමයි තාත්තායි.එයාලා ගියා ගියාමයි තාම නැ.මන්මන එලියට වෙලා ඉදගන හිටියා.මට අර කටිටඩියා දාපු නුල ගලවන්න හිතුනා.ඉනට දාලා තිබිබේ මගේ.මන් කතුරක් අරන් කැපුවා.විනාඩි 5ක් ගියේ නැ.වැට ගාවට අාවා සුදු අැදගත්ත ගැනියක්.තාම මතක් වෙද්දි හිරි ගඩු පිපෙනවා.අැවිල්ලා අතින් අඩගැහුවා.හිනාඋනා. බලද්දි අත්තමිමා. මන් කෑ ගහන් දිවුවා ගෙට අාපහු නුල අරන් බැදගත්තා. එතන ඉදලා අමිමලා එනකන් ඉතිබිසෝ ගාථාව තමා පිහිටට හිටියේ…
උපුටා ගැනීම: Mishel De Silva