
මෝර කටින් එළියට ආ මිනිස් අතින් හෙළිවුණු රහස (වැල් වටාරම්)
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් කුගී මුහුදු වෙරළ මීට වසර 86කට පෙර වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ඇලන් හොබ්සන් සහ ඔහුගේ මිතුරන් අඩි 14ක පමණ දිගකින් යුත් මෝරකු එම ප්‍රදේශයෙන් අල්ලා ගැනීමත් සමඟ යි. 1935 අප්‍රේල් 17 වැනිදා අල්ලා ගත් එම