
අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් (ප්‍රවෘත්ති)
ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එම ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා සිටියේය. ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර