Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]

උසස් පෙළ විභාගය සදහා තව දින

Days
Hours
Minutes
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ලංකාවෙ ගල්! (වැල් වටාරම්)

( ගැමි වහරේ මිහිර) මෑතකදි මහාවිශාල මැණික්ගලක් ලැබුණ කියල ලොකු කතාවක් ගියා නෙ! සමහරු ඒක වටිනව කිව්ව.සමහරු කිව්ව ඒක ගල්පැලෙන බොරුවක් කියල . ලංකාව එදා ඉඳලම මැණික්ගල්වලට ප්‍රසිද්ධයි. මැණික්ගලක් අතේ තියන් කන්කසන්තුරේ ඉඳල දෙවුන්දර තුඩුවට ගෑනුළමයෙක්ට ඒකාලෙ එන්න පුලුවන් උනාලු!!

Read More »

කෙසෙල් ගසේ හොට පටලවා ගන්නේ කොට්ටෝරුවාද කෑරලාද (පරිසරය හා ස්වභාධර්මය)

ගසක කඳේ සිරස් අතට හිඳිමින් ගසට කොටනා රතු හා කළු මුසු පිහාටු සහිත සිරුරකින් යුත් කුරුල්ලා ඔබට මතකද? ඒ කොට්ටෝරුවා යැයි ඔබ සිතුවා නම් ඔබ වැරදිය. බොහෝ දෙනෙකු කොට්ටෝරුවා යයි වරදවා ගන්නේ කෑරලාටය කොට්ටෝරුවා ඉංග‍්‍රීසි බසින් Barbet ය. කෑරලා Woodpecker

Read More »

ලාක්ෂා කර්මාන්තය (සංස්කෘතිය හා කළා නිර්මාණ)

ලාක්ෂා යනු අප රටෙහි පාරම්පරික ජන කලාවකි. ලාක්ෂා කර්මාන්තය යනු වසර 400 පමණ පැරණි කර්මාන්තයකි.අතීතයේ මෙම කර්මාන්තය ආසියාවේ මෙන්ම යුරෝපයේද පැතිර පැවතිනි.නමුත් අද වන විට මෙම කර්මාන්තය ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් දක්නට ලැබේ.

Read More »

කොවිඩ් සුව වූ කාන්තාවන්ට දීර්ඝකාලීන රෝග ලක්ෂණ රැසක් – මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

කොවිඩ් ආසාදනය වී සුවවු කාන්තාවන්ට මාස තුනත් මාස හයත් අතර කාලයකදී වැඩි බලපෑමක් ඇතිකරන දිගුකාලීන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. මෙම රෝග ලක්ෂණ

Read More »

සියලුම සරසවි සිසුන්ට දැනුම්දිමක් (ප්‍රවෘත්ති)

විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත. තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත්

Read More »

සැඩ රළ පහර වෙරළට ගෙන ආ අමුතු භාණ්ඩේ (ප්‍රවෘත්ති)

මුහුදේ පා වී ආ බත්තලක් මහවැව – කුඩා මඩු වැල්ල වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටියා. පසුගිය 03 වැනිදා රාත්‍රී කාලයේ මෙම බත්තල මුහුදේ ගසා ගෙන විත් වෙරළට ගොඩ ගසා තිබුණා. අඩි 25 ක් පමණ

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලිය අහිමි වෙයි (ප්‍රවෘත්ති)

තරඟාවලියට යන්න ඩොලර් නෑ රට තුළ ඇති ව තිබෙන ඇමරිකානු ඩොලර් හිගය නිසා ලෝක මල්ලව පොර ශූරතාවලියට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවට වාර්තා වනවා. ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය මුදල් මේ වන විටත්

Read More »

මේ කුඩු අත් ඇරියේ නැතිනම් මගේ රට කුඩේ කුඩු (ප්‍රවෘත්ති)

වෙනස්ම මාදලියේ අලුත්ම කුඩු ජාවාරමක් විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීතිවිරෝධීව කපන ලද සුදු හඳුන් සහ වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සුදු හඳුන්

Read More »

ලෝකයම පුදුම කළ ලංකාවේ මහසෝන් බලකාය (වැල් වටාරම්)

ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ආඩම්බර වෙන්නට පුළුවන් කාරණා බොහෝමයි. අද ලෝකයේ දියුණු යැයි කියන රටවල් ප්‍රාථමික අවධියේ සිටිද්දි ලංකාව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් විදියට පැවතුණා. ඔවුන්ට සිතා ගන්නටවත් නොහැකි ආකාරයේ අපූරු තාක්ෂණයක් හෙළයන් සතුව තිබුණා. දේශීය වෙදකම, අපූරු නිර්මාණ තාක්ෂයන් නිසාම

Read More »

රජ බිසව වීමට අකමැතිව කොස් ගසේ සැගවුණු කුමරිය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

සිංහල රාජාවලියේ අවසන් පාලකයා විදියට සලකන්නේ ක්‍රි.ව. 1707-1739  අතර කාලය තුළ මහනුවර රාජධානිය කොටගෙන විසූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. සිංහලයන් සතුව අඛණ්ඩව පැවත ගෙන ආ සිංහල රාජවංශය අවසන් කල සිංහල රාජ උරුමය නායක්කාර් වංශිකයන්ට හිමිකළ පාලකයා ලෙස විවේචනයට ලක්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!