
හැත්තෑ පස්වන විවාහ සංවත්සරය ( වැල් වටාරම්)
මොකද හිතෙන්නේ.. විවාහ වී හැත්තෑ පස්වන සංවත්සරය සමරන සමරපාල මහතා සහ මහත්මියට ගමේ වැඩිහිටියන් විසින් සමරු උත්සවයක් සූදානම් කර තිබුණි. විවාහ වී වසරකින් දෙකකින් සුළු සුළු ප්‍රශ්න මත තම පවුල් ජීවිත අවුල් කරගන්නා නූතන තරුණ තරුණියන්ට ආදර්ශයක් වන ලෙස මෙම