
සැඩ රළ පහර වෙරළට ගෙන ආ අමුතු භාණ්ඩේ (ප්‍රවෘත්ති)
මුහුදේ පා වී ආ බත්තලක් මහවැව – කුඩා මඩු වැල්ල වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටියා. පසුගිය 03 වැනිදා රාත්‍රී කාලයේ මෙම බත්තල මුහුදේ ගසා ගෙන විත් වෙරළට ගොඩ ගසා තිබුණා. අඩි 25 ක් පමණ