
රතු රුවල් නැව (පෙම් කතා)
(කාලෙකට කලින් ලියපු පුංචිම පුංචි කතාවක්…) කතාවේ අන්තිම හරියේදි පුරැදු විදිහටම ‘‘එතකොට අසොල් ගේ හීනේ හැබෑ වුණාද? රතු රුවල් තියෙන නැවකින් ආපු කුමාරයෙක් එයාව එක්කරගෙන ගියාද?’’ කියලා ඔයා ඇහුවා. මේ කතාවම මම කී සැරයක් ඔයාට කිව්වද කියලා මට මතක නැහැ.