Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් (ප්‍රවෘත්ති)

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර

Read More »

ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට (සංචාරක)

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී තිබෙනවා. අභ්‍යවකාශයේ කිලෝමීටර 575 ක් ඉහළට යෑමට මෙමඟින් සැළසුම් කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුකර ගමන් කරන ප්‍රථම යානාවද මෙය වනු ඇති.

Read More »

දයා ගුණැති හදවත් (කෙටි කතාව) (වැල් වටාරම්)

ඉර අවරට යන සවස් වරුවේ ආලින්දයේ හාන්සි පුටුවේ වාඩිවී සති අන්ත පුවත්පත් විස්තර උපැස් යුවල ආධාරයෙන් එකිනෙක පිරික්සා වෙහෙසෙන පෙරේරා මහතා වෙත පැමිණි පෙරේරා මහත්මිය කිරි තේ කෝප්පය පිළිගන්වා පසෙකින් වූ මල් ලියකම් කළ කණුවට බර වී ඈත අහස දෙස

Read More »

පාඩම් කිරීම (වැල් වටාරම්)

මම මේක ලියන්න හිතුවේ ටික කාලෙක ඉදලා. මේක ඔයාලා කොහොම ගනිවිද කියන්න මම දන්නේ නෑ. හැබැයි මේ සීයට සීයක්ම ඇත්ත කතාවක්. මේ කතාවට කේන්ති නොගන්නවා නම් තමයි ගොඩාක් වටින්නේ. මම පුංචි කාලේ, පංතියේ අකුරු ලස්සනට ලියන, චිත්‍ර ලස්සනට අදින ලමයි

Read More »

මළ මිනිසුන් යළි පණ ගන්වන්නට අධිශීත කළ කාර්මිකයා (විද්‍යා හා තාක්ෂණය)

අමෙරිකා එක්සත් ජනපදයේ විසූ රොබට් බොබ් නෙල්සන් වෘත්තියෙන් රූපවාහිනී කාර්මිකයෙක්. ඔහු ඉතාමත් සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපනයක් ලද අයකු වුණා. උසස් අධ්‍යාපනය හරිහැටි අවසන් කර නොතිබූ ඔහුට විද්‍යා අංශයෙන් තබා වෙනත් කිසිදු අංශයක උපාධියක්වත් තිබුණේ නැහැ. මෙවැන්නකු, අනාගතයේ නැවත පණගැන්වීම සඳහා ලොව

Read More »

Apple උපාංග රැසක් එළි දුටු California Streaming (පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය)

හැම වරසක දී ම වගේ තාක්ෂණික ලෝකයේ විශාල ලෙසම කතාබහට ලක්වන අංගයක් ලෙස Apple event එක අපිට හඳුන්වන්න පුළුවන්. මේ වසරේ දී බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ලෙස ම නව iPhone 13 දුරකථනය මෙහිදී ලෝකයට හඳුන්වා දුන්නා. ඊට අමතර ව තවත්

Read More »

මම ඔබ රැවටුවෙමි (පෙම් කතා)

ධර්මසේන ජයවික්‍රම ආදරණීය සර්, අපේ උසස් පෙළ ( පළමුවන වසර )පංතියට සර් පැමිණි මුල්ම දිනය පසුගිය සිකුරාදා . එදා අන්තිම පීරියඩ් එකේ තමයි අපේ පංතියට ඇවිදින් ආර්ථික විද්‍යාව පිළිබඳ හැදින්වීමක් කලේ. ජෙලි තවරලා මෙල්ල කළ කර්ලි කොණ්ඩය , ලාවට මතුවෙමින්

Read More »

ආශාවයි කැමැත්තයි (වැල් වටාරම්)

” මට ටිකක් කතා කරන්න ඕනි “ රෑ නිදාගන්න ඇඳට ගියාට පස්සේ අම්මා හරිම බැරෑරුම් විදියට මගේ ලඟට ඇවිත් කිව්වා. සාමාන්‍යයෙන් අම්මා මගෙත් එක්ක ඕනිම දෙයක් කතා කරනවා . එ⁣හෙම කතාකරන්න කවදාවත් ඔහොම විශේෂයෙන් මගෙන් අහලා අවසර ගන්නේ නෑ හැබැයි

Read More »

ඉස්කෝලෙන් පනින හැටි ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

ඔන්න මම කියන්නම් අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලෙන් පැන්න හැටි. මුලින්ම කියන්න ඕනේ, අපි පනිනවා කියල හැමදාම යන්නේ නැහැ. ඔය ඉතින් විබාගේ ඉවර වෙලා ලකුණු දෙනකන් නිවාඩු කාලේ එනකන් තියන පොඩි සතියක් දෙකක් තියෙන්නේ, ඒ කාලේ එහෙම, තව ඉතින් ඔය

Read More »

දෙවියො ඉන්නවද? (වැල් වටාරම්)

දවසක් උදේම , දැඩිව දෙවියන් අදහන, පුද පූජා කරන, දෙවියන් වෙනුවෙන් දේවස්ථාන පවා හදල තියෙන මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ මුණගෙන්න ආව. එයාට සියුම් සැකයක් ඇතිවෙලා තිබුණ ” මම මෙච්චර දේවල් කරත් , දෙවියො කියල කෙනෙක් නැති උනොත් අපරාදෙ නේද ” කියල.

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!