
අවුරුදු 30 න් පසු සිරුරේ ඇතිවිය හැකි වෙනස්කම් 10 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අපේ සිරුර හැමදාමත් තරුණ විදියට තියෙන්නේ නැහැ. ඉතින් ඔබට දැනට හැකියාවන් වයස යන විට ක්‍රමයෙන් දුර්වල වි යනවා. ඒ වගේම තමයි ඔබ දැන් අත් නොවිඳින අපහසුතා සහ පීඩාකාරී ස්වභාවයන් සිරුර වියපත් වීමේදී මතුවිය හැකියි. අවුරුදු 30 ඉක්මවූ පසු අපේ සිරුර