
ලමයි (වැල් වටාරම්)
දවසක් මගෙ නෑනෙක් මට තෙලබනුවෙන් අමතලා කියනවා “අනේ අක්කෙ මට ඔයාගෙ උදව් ඕනෙ මට කරදර කාරයෙකුට දෙයක් කරගන්න කියලා. දේවාලෙකට යන්න ඕනෙ එකක්ද මේ ඇවිත් තියෙන්නෙ, නැත්තන් මම නිල්මිණී මෑණියෝ කියල හිතලා කතා කරනවද කියල අමෝ අමෝ කියල හිතපු මම
දවසක් මගෙ නෑනෙක් මට තෙලබනුවෙන් අමතලා කියනවා “අනේ අක්කෙ මට ඔයාගෙ උදව් ඕනෙ මට කරදර කාරයෙකුට දෙයක් කරගන්න කියලා. දේවාලෙකට යන්න ඕනෙ එකක්ද මේ ඇවිත් තියෙන්නෙ, නැත්තන් මම නිල්මිණී මෑණියෝ කියල හිතලා කතා කරනවද කියල අමෝ අමෝ කියල හිතපු මම
උසස් පෙළ මං කලේ වාණිජ විෂයධාරාවෙන්. මුලින් වෙන ඉස්කෝලෙකට ගිහින් වෙන මොනා හරි කරනවා කියල වැනි වැනි හිටියත් පස්සෙ ඉතින් අවුරුදු 11ක්ම හිටපු තැන ඉතුරු අවුරුදු 2ත් ඔන්න ඔහෙ ඉන්නවා කියලා හිතාගෙන මම හැමෝගෙම සුන්දරී වගේ වෙච්ච කොමර්ස් කරන්න හිතාගත්තා.
මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා. ඒ Shiddat නමින් ඉදිරයේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි. ශ්‍රී ලාංකීක නාමය ලොවක් ඉදිරියේදී
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, වයස අවුරුදු 20ත් 30 ත් අතර
කෙටිකතාව ‘දුවේ, අබේපාල මාමගෙ ගෙදර වහල හෙවිලි කරන්න යනවා. මන් එනකම් දොර වහගෙන ඉන්න පුලුවන්ද? ‘ ‘හා තාත්තේ’ තාත්තා ඉදිරිපස දොර වහගෙන පිටව යන සද්දය ඇසුණි.මන් කාමරයෙන් එලියට පැමිණියේ තාත්තා පිටව ගියාදැයි ස්ථිර කර ගැනීමටයි. ‘අක්කේ,කෙල්ල තනියම ගෙදර, පොඩ්ඩක් බලපන්
“සමාධි , උඹ මේ කසාදේ කරොත් උඹේ අඬු දෙක කඩනවා දැනගනින් .හදන්න පුලුවන් නම් කඩන්න බැරි කමක් නෑනේ .අපි ලක්ශ ගණන් වියදම් කරලා උඹව හැදුවේ උඹට ඕන ඕන නාඩගං නටන්න දෙන්න නෙවෙයි .උඹ ඉන්න ඕන අපි කියන විදියට .” තමන්ගෙත්
” පුංචි මහත්තයත් උඹේ පන්තියේමද කෙල්ලේ ?” පලවෙනි දවසේ අපේ අප්පච්චී මගෙන් පුදුම වෙලා ඇහුපු හැටි මට අද වගේ මතකයි . ” ඔව් අප්පච්චී …… අපි එකම පංතියේ “ කිසිම ගණනකට නොගෙන මම අප්පච්චීට උත්තර දුන්නේ බත් පිහානේ තිබුණු කීලන්
ප්‍රංශ ගයානාවට අයත් සැල්වේෂන් අයිලන්ඩ් හෙවත් ‘ගලවාගැනීමේ දූපත’ ඈත සිට බලන අයකුගේ නෙත මවන්නේ පාරාදීසයක් බඳු චමත්කාර ජනක චිත්‍රයක්. කෙසේ නමුත් එය ඉතාමත් භයානක වූත්, කටුක වූත් ඉතිහාසයක් දරා සිටින බැව් ලොව බොහෝ දෙනා දන්නේ නැහැ. මීට වසර ගණනාවකට පෙර,
ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝක සෙවීමේදී අපගේ සූර්යයා වැනි තාරකා වටා භ්‍රමණය වන පෘථිවිය ආකාරයේ ග්‍රහලෝකවල පැවැත්ම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට විද්‍යාඥයන් උත්සහ කරනවා. එවැනි පාෂාණමය ග්‍රහලෝකවලට පෘථිවියට ආසන්න අරයක්, ස්කන්ධයක් සහ මතුපිට දියර ජලය පැවතීමට තරම් උණුසුමකුත් පැවතිය යුතු
මං හරිම ආසයි පැණි වළලු වලට. ඒ නිසා ලැබුනු පුංචි විවේකයෙදි පොත් අල්මාරිය අවුස්සල හොයා ගත්ත පැණි වළලු . මම මේ කිව්වෙ ගංගානාත් දිසානායක මහත්මයගෙ තීරු ලිපි එකතුව. පැණි වළලු ගැන. කියවල කියවල කට පාඩම් වෙලා තිබුනු කතා අතරෙ ප්‍රභාස්වර