T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ
යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා.

ඒ Shiddat නමින්‌ ඉදිරයේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි.

ශ්‍රී ලාංකීක නාමය ලොවක්‌ ඉදිරියේදී ඉහළින්ම තැබූ ඔබට Gossip Lanka අපගේ උණුසුම් සුබ පැතුම්‌ !

එම ගීතය පහතින්..

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!