
රනහංස (වැල් වටාරම්)
පන්නිපිටිය හංදියේ මං කොටුවට යන්න එද්දි හවස පහත් පහුවෙලා . ඒ තරම් වැස්සක්….. විදුලියත් මැරිලා ගිය පරිසරය ගන කලුවරක් ගත්තේ මහ රෑකවගෙයි. මං කුලියාපිටිය ට යද්දී කීය වෙයිද… ඒත් ඇයි… පාරේ බස් නැත්තේ…. මට හිතුනා. ඇයි දන්නැද්ද … අද ස්ට්‍රයික්