
සාදික්කා වගා කරලා කෝටිපතියෙක් වෙමු (කෘෂිකර්මය හා ගෙවතු වගාව)
සල්ලි හොයාගන්නට ලෙහෙසි පහසු ක්‍රම නම් අඩුයි. නමුත් ඔබ කරන රැකියාවට අමතරව තවත් ආදායමක් උපයා ගන්නට ඇත්නම් හොදයිනේ .අනික් කාරණය මේ වගාවෙන් වාසි ගන්න නම් එතරම් මහන්සි වෙන්න ඕන නැහැ. ටිකක් මහන්සි වුණොත් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන් වගාවක් තමයි