ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව A/L පන්තිය අපෙන් අලුත් වැඩක්!

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද (ඔක්තෝබර් 10 වැනිදා) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි! A/L ලියන අපිට මානසික සෞඛ්‍යය මොන තරම් වැදගත් ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.. ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව අලුත් වැඩක් කරන්න “A/L පන්තිය අපි” තීරණය කළා.

ඒ ලෙවල් නිසා stress වෙලා ඉන්න, පාඩම් කරන එක පැත්තක තියලා හැම වෙලේම phone එකේ ඉන්න, relax වෙන්න හිතාගෙන Facebook ඇවිත්, අන්තිමට දවස පුරා නිකම්ම නිකම් Facebook එකේ කාලෙ නාස්ති කරන කෙනෙක්ද? වැටුණු ළිඳෙන් ගොඩට එන්න ළිං කටින්ම අල්ල ගන්න එන්න අපේ A/L Clinic එකට! හිත එක එල්ලයක තියාගන්න එකට Facebook එක බාධාවක් කර ගන්නවා වෙනුවට,  relax වෙන අතරෙම motivate වෙන්න Facebook එක අත්වැලක් කර ගමු. A/L කරන ඔබට තියෙන, Subject එකෙන් ඔබ්බට ගිය ගැටලු වලට උත්තර හොයාගන්න, ආතතිය අඩු කරගන්න වගේම හොඳ නිර්මාණ වලට ඉඩක් දෙන්නත් අපි සූදානම්!

Facebook Group එකට එකතු වෙන්න Click කරන්න : A/L Clinic Facebook Group

කියවන්න :

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!