
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව A/L පන්තිය අපෙන් අලුත් වැඩක්!
අද (ඔක්තෝබර් 10 වැනිදා) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි! A/L ලියන අපිට මානසික සෞඛ්‍යය මොන තරම් වැදගත් ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.. ලෝක මානසික
අද (ඔක්තෝබර් 10 වැනිදා) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි! A/L ලියන අපිට මානසික සෞඛ්‍යය මොන තරම් වැදගත් ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.. ලෝක මානසික
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර
අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න, විදේශ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න වගේම සාමාන්‍ය දැනීම වැඩි කරගන්න අපූරු ලිපි, ඉස්කෝලෙ කාලේ රසකතා කියවලා ආයෙත්, ඒ කාලේ රස මතකයන් අළුත් කරගන්න අතරේම තෑගිත් දිනාගන්න!
මොකක්ද මේ A/L පන්තිය?
බොහෝමයක් දෙනා මෙතෙක් “A/L පන්තිය” වෙබ් අඩවිය භාවිතා කලේ පසුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍ර නොමිලේ වගේම පහසුවෙන් download කර ගන්න තිබුණු අවශ්‍යතාවය නිසයි. ඒත් බොහෝ දෙනාගේ ඉල්ලීමත් කැමැත්තත් මත අධ්‍යාපනික වගේම විනෝදාස්වාදය පැත්තෙනුත් ඊට වඩා වැඩි යමක් පරිශීලක ඔබට ලඟා කර දෙන්න අපි තීරණය කළා.