
ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වෙන්න මනස හදාගන්නෙ කොහොමද ?
අපි හැමෝම කැමතියි ඉගෙනගන්න කාලය තුල අතිදක්ෂයෙක් විදියට වැඩ කරන්න, ප්‍රතිඵල ගන්න. ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වගේ වැඩ කරන්න මනස හදාගන්න විදිය ගැන තමයි
අපි හැමෝම කැමතියි ඉගෙනගන්න කාලය තුල අතිදක්ෂයෙක් විදියට වැඩ කරන්න, ප්‍රතිඵල ගන්න. ඔයා මොන මට්ටමක හිටියත් අතිදක්ෂයෙක් වගේ වැඩ කරන්න මනස හදාගන්න විදිය ගැන තමයි
ජීවිතය රඳා පවතින්නෙ අපි ගන්න තීරණ මතයි.කුඩා කාලයෙදී දෙමව්පියන් අපෙ ජීවිතය තීරණය කරන අතර ක්‍රමයෙන් වැඩිවියට පත් වත්ම ජීවිතය සම්බන්ධ වැදගත් තීරණයන් අපිට ගන්නට සිදු
ඔන්න මේ ලගදි ෆේස්බුක් එකේ පෝස්ට් එකක තිබුණා මෙන්න මෙහෙම කතාවක්. ” ඕලෙවල් වලින් පස්සෙ මට වුන දේ මමවත් දන්නෙ නැහැ ” කියලා. ඉතින් මට
උසස් පෙල විභාගයෙන් ඉහලම ප්‍රතිඵලයක් එහෙම නැත්තම් රෑන්ක් එකක් ගන්න එක සිසුන්ට තියන සිහිනයක්.ඒ වගේම හොද රෑන්ක් එකකට පුලුවන් අපිට කැමතිම විශ්ව විද්‍යාල සහ අදාල
“ඏ” යන්න පාවිච්චි කරලා කිසිම වචනයක් ලියනවා ඔයාල දැකල තියෙනවද? කෝ බලන්න දැකල තියෙන අය? මේ අකුරේ ශබ්දය “ඉලු”කියන එක. එතකොට අපිට මේ වචනේ ව්‍යවහාරයට
ඔයාගේ දරුවටත් දෙවෙනි බස අදුන්වල දෙන්නේ කොහොමද කොයි කාලේද කොයි විදියට ද කියලා අද අපි බලමු…… ඔබේ ගෙදර වැඩියෙන්ම කථා වෙන්නේ සිංහලෙන් නිසා දරුවට ඉංග්‍රීසි
ලෝකයේ කවර අධ්‍යාපන ක්රමයක වුවද ගුරුවරයාට හා ගුරු ගුරුවෘත්තියට හිමි වන්නේ අති අති විශිෂ්ට ස්ථානයකි. ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්රයේදී අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි . වර්තමානයෙහි ඔහුගේ/ඇයගේ කාර්යභාරය ඉගැන්වීම පමණක් නොව.
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යනු ජලයේ දියවූ හයිඩ්රජන් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. එය බොහෝ කාර්මික අවශ්‍යතා සදහා යොදා ගන්නා ප්‍රබල ,අකාබනික, විකාදක අම්ලයකි.එය ස්වාභාවිකව ආමාශයික අම්ලය ලෙසින් හමුවේ.අතීතානුකූලව මියුට්‍රියක්
ලංකාවේ ස්ථාන පහකදී ආගමික කරුණු පදනම් කොට ගනිමින් බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපක්ෂය අතර සිදු වූ මහා වාද පහ පංච මහා වාදය ලෙස හැඳින්වේ. බද්දේගම වාදය….
ඉංග්‍රීසින්ට යටත් වීමෙන් පස්සේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය ජනප්‍රිය වීම දක්වා අපේ රටේ අධ්‍යාපනයේ මූලස්ථානය වුණේ පන්සල. පන්සලේදී ගිහියන්ට වගේම පැවිදි හිමිවරුන්ටත් එකසේ අධ්‍යාපනය ලබාදීම
ලෝකය පුරාම විවිධ භාෂා දහස් ගණනක් භාවිතා වෙනවා. ඒවාගේම ඒ සමහරකට ඊටම අනන්‍ය හෝඩි තිබෙනවා. මේවා භාවිතා කරන විට අක්ෂර වින්‍යාසය, ස්වර හැසිරවීම පමණක් නොව,
මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන්
මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි. මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය (කපාල හා සුසුම්නාව අඩංගු) පර්යන්ත ස්නායු පද්ධතිය
ගින්දර සොයා ගැනීම.. වසර මිලියන 400 කට අධික කාලයක් පුරා ලැව්ගිනි පෘථිවියේ අංග හැඩ ගැස්වීමේ දී පමණක් නොව එහි වෘක්ෂලතාදිය සහ පරිසරයන් පරිණාමයේ දී ද
ආදි මානවයා ශිෂ්ටාචාරගත වූ දා පටන් ඇති වූ පාරම්පරික කුඹල් කර්මාන්තයේ ශිල්ප ක්‍රම වර්තමානයේ ද පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. මැටි කර්මාන්තය වූ කලී සර්වකාලීන උපයෝගිතාවයකි. ශ්‍රී
සිංහල සාහිත්‍යය වංශයේ කවියට ලැබී තිබුණේ ප්රමුඛ තැනක්. එය සෑම තැනකදී ම පාහේ කවිය ඉස්මතු වී පෙනුණා. දීර්ඝ කාලයක් තිස්සේ පැවති කාව්‍ය සම්ප්රදාය නවමු මගකට
ලෝකේ ඉතිරි වෙලා ඉන්න එකම එක සුදු ජිරාෆ් ට GPS ට්‍රැකින් ඩිවයිස් එකක් හයි කරලා. එහෙම කරලා තියෙන්නේ මේ අතිශය දුර්ලභ සත්ත්වයාව කෙන්යාවේ දඩයක්කරුවන්ගෙන් බේර
ලේ දැක්කම වමනය ඇති වෙන කලන්තේ හැදෙන අය ඔයාලා දැකලා ඇති. අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා. අපි මෙය hemophobia කියලා හදුන්වනවා. ලේ වලට තිබෙන්
මොකක්ද මේ නිතර ඇහෙන PCR පරික්ෂණය කියන්නේ..? ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR
මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේ රැස් වලල්ල -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ඔයාලා සමාජ ජාල වල මේ දවස් වල සැහෙන්න දකින්න ඇති මේ සද
මේක කියවන්න….. මම ඊයේ කිව්වනේ cotard syndrome එක ගැන අදත් මම කියන්නේ ඒ වගේම සින්ඩ්‍රෝම් එකක් ගැන. මේක අනිත් සින්ඩ්‍රෝම වලට වඩා ගොඩක් වෙනස් කියවන්න…
මේක කියවන ඔයයි, මේක ලියන මමයි විතරක් පරෙස්සම් උනා කියල මදිනෙ. අපිව එදිනෙදා හම්බෙන අනිත් අය පරෙස්සම් උනේ නැත්තන් අපි කොච්චර සෞඛ්‍යය පුරුදු අනුගමනය කලත් ඉතින් වැඩක් නෑ.
ඒ නිසා මේක පුලුවන් තරම් share කරන්න.
මුලින්ම පොඩි අවබෝධයක් අරගෙන ඉන්න ඕනේ Z අගය කියන්නේ මොකක්ද කියලා,
දැන් මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දිස්ත්‍රික් කුසලතා පදනම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම මත තෝරා ගන්න එක නෙවෙයි නේ ! හැම අවුරුද්දෙම ඒ දේ වෙනවා. හැබැයි නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා විෂය නිර්දේශ දෙකක් ආවහම තමයි සංයුක්ත මධ්‍යකය කියන වචනෙ එන්නේ.
මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .
ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යාවශ්‍ය වෙනවා.
යටිසිත නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ .. අවදි කරගතහොත් මෙලොව කල නොහැකි දෙයක් නැහැ .
A/L වලට CCC හෝ ඊට වැඩි ප්‍රතිඵලයක් තියෙන අයට Full Foreign Scholarships (පූර්ණ විදේශ ශිෂ්‍යත්ව) වලටත්, CCC වලට ආසන්න, ඉස්කෝලේ යන කාලෙදි Sports හරි වෙන බාහිර ක්‍රියාකාරකම් වලට විශේෂ දක්ෂතා දක්වපු අයට Half/Partial Scholarships (අර්ධ ශිෂ්‍යත්ව) වලටත් අයදුම් කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද?
ඉස්කෝලෙට එන දරුවන්ට, සමහර විට ඔවුන්ගේම අම්මලාට වඩා ආදරෙන් ඔවුන්ව බලා කියාගෙන, දවල් කෑම පවා ඉස්කෝලෙන්ම දෙන හරි අමුතු ඉස්කෝලයක්! ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, සමහර දරුවන්ව ඔවුන් තමන්ගේම අතින් නහවලා පිරිසිදු කරනවා..
Cutoff mark දැන්මනම් එන්නෙ නෑ. මම දැක්ක uni codes මාරු කරපු අයගෙ අඩුපාඩු හදල එවන්න ugc එකෙන් කිව්ව කියල post දාල තියෙනවා. ඉතින් මේ අනුව තව අවුරුද්දක්වත් කැත නැතුව ගෙදර ඉන්න වෙන ලයින් එකක් තියෙන්නේ . මේ ටිකේ කරන්න පුලුවන් වැඩ ටිකක් යාලුවො ටිකට යෝජනා කරන්න හිතුනා.
“දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සහයක් දරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටීමටයි.
විභාගය ටිකක් ළං උණ ගමන් බොහෝ දෙනෙක් කියනවා “පාඩම් කරපු කිසිම දෙයක් මතක නැහැ, ඉස්සර වගේ නෙමෙයි දැන් මට දවස් දෙක තුනකට කළින් කියවපු කොටසක්