
2020 උසස් පෙළ අනුමාන සහ අන්තිම දවස් වල කරන්න සුදුසු පසුගිය ප්‍රශ්න
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත 2020 උසස් පෙළ අනුමාන සහ අන්තිම දින වල කරන්න සුදුසු ප්‍රශ්න කිහිපයක් වෙබ් පිටුවේ පළ කරන්න අපි හිතුවා. Facebook groups කිහිපයක
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත 2020 උසස් පෙළ අනුමාන සහ අන්තිම දින වල කරන්න සුදුසු ප්‍රශ්න කිහිපයක් වෙබ් පිටුවේ පළ කරන්න අපි හිතුවා. Facebook groups කිහිපයක
අනුමාන ප්‍රශ්න🔎 ⏳භෞතික විද්‍යාව ⚖️ 1)බල සමතුලිත /(චල අන්වීක්ෂය ,මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානය) 2)කාච/(ධ්වනිමානය) 3)නිව්ටන් සිසිලන නියමය සත්‍යාපනය 4)මීටර සේතු, ඉලෙක්ට්‍රොනික 5)ඝර්ෂණය,ගම්‍යතාව 6)ධ්වනිය-ඩොප්ලර් ආචරණය 7)ගුරුත්ව ක්ෂෙත්ර
👍කර්මාන්ත රසායනයේ බහුඅවයවක. 👍Ksp එක්ක එන pH ගාණක් ඒමේ සම්භාවිතාවක් තියෙනවා. 👍වායු වල සමීකරණ ආශ්රයෙන් ගානකුත් ගොඩක් කාලෙකින් ඇවිත් නෑ. 👍Esaay එකේ 5 ප්රශ්නය විදියට
-රචනා- *ප්‍රතිශක්තිය *ශාක වර්ධක ද්‍රව්‍ය ,උත්තේජවලට පුතිචාර දැක්වීම,ජෛව ආතති *ආහාර නරක් වීම *ආහාර පරිරක්ෂණය *PCR *ප්‍රභාසංස්ලේෂණය -ව්‍යුහගත රචනා- *අස්ථි *අනූනනය 2020 Biology guessings 🤓