2020 ජීව විද්‍යාව අනුමාන Biology Guesses

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

-රචනා-

*ප්‍රතිශක්තිය

*ශාක වර්ධක ද්‍රව්‍ය ,උත්තේජවලට පුතිචාර දැක්වීම,ජෛව ආතති

*ආහාර නරක් වීම

*ආහාර පරිරක්ෂණය

*PCR

*ප්‍රභාසංස්ලේෂණය

-ව්‍යුහගත රචනා-

*අස්ථි

*අනූනනය

 

2020  Biology guessings 🤓 ☘️🧬🧫🌧️☀️🦠

1)හරිතලවයේ ව්‍යුහය

2)C3 – C4 යාන්ත්‍රණය🙂

3) මයිටොකොන්ඩ්‍රියාවේ ව්‍යුහය,සෛලීය ශ්වසනය

4)සෛල චක්‍රය🙂

5)ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය🙂

6)ඩිම්භ කෝෂ චක්‍රය/ආර්ථව චක්‍රය🙂

7)හෘදය-ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

8)වෘක්කාණුවක/වෘක්කයේ ව්‍යුහය

9)මුත්‍රා සෑදීමේ😀 යාන්ත්‍රණය

10)මස්තිෂ්කයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය🙂

11)සර්පණ සූත්‍රිකාවාදය

12)ප්‍රවේණික උපදේශනය

13)ජාන විකෘති,වර්ණදේහ විකෘති,ප්‍රවේණික ආබාධ🙂

14)ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය හා සනීපාරක්ෂක භූ පිරවීම😀

15)කෘෂිකාර්මාන්තය හා පාංශු ක්ෂුද්‍රජීවීන්🙂

16)නයිට්‍රජන් චක්‍රය🙂

17)බියෝම🙂

18)ශාක වර්ධක ද්‍රව්‍ය(ශාක හෝමෝන)

19)ගෝලීය උණුසුම හා දේශගුණික විපර්‍යාස

20)අභිජනනය/නිලීන අභිභවනය😀

21)මෙන්ඩලීය ප්‍රවේණිය😀

22)ආර්ථවහරණය

23)ඒක බීජ පත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය

24)ඒක බීජ-ද්වීබීජ ව්‍යුහමය වෙනස්කම්

25)රුධිරය

26)ප්‍රෝටීන සංස්ලේෂණය

27)ඇස/සම🙂

28)කැල්වින් චක්‍රය

29)කාබන් චක්‍රය

30)කාන්තාරකරණය

31)DNA ඇගිලි සලකුණු

32)ආවෘත බීජක ශාක

33)පෝෂ්‍ය ඒගාර්-අර්තාපල් මාධ්‍ය

34)ශ්වසන වර්ණක/ශ්වසන වායු

35)ආහාර පරිරක්ෂණය හා ආහාර නරක්වීම

36)දේහ උෂ්ණත්ව යාමනය

37)ප්‍රසූතියේදී හෝමෝනමය යාමනය

38)ජෛව විවිධත්වය/ජෛව විවිධත්ව හායනය

39)ජීවානුහරණය🙂

(🙂 marks දාපු ඒවා special)


 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!