2020 උසස් පෙළ අනුමාන සහ අන්තිම දවස් වල කරන්න සුදුසු පසුගිය ප්‍රශ්න

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත 2020 උසස් පෙළ අනුමාන සහ අන්තිම දින වල කරන්න සුදුසු ප්‍රශ්න කිහිපයක් වෙබ් පිටුවේ පළ කරන්න අපි හිතුවා. Facebook groups කිහිපයක සහ පෞද්ගලික ආරංචි මාර්ග හරහා ලැබුණු මේ අනුමාන හුදෙක් “අනුමාන” ම විතරක් බව අවධාරණය කරන්නේ ඇතැම් අය අනුමාන මතම යැපෙමින් ඒවා පමණට වඩා විශ්වාස කරමින් විභාගයට යන්න හදන එක වළක්වන්නයි. ඒ වෙනුවට මේ අවසාන දින කිහිපය වඩා ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන්නත්, විභාගයට එන්න විශාල ඉඩකඩක් තියෙන මේ විෂය කොටස් තමන්ට අතපසු වෙලා තියෙනවනම් ඒ කොටස් හඳුනගෙන අධ්‍යයනය කරන්න, මේ අනුමාන කිහිපය උදව්වක් වේවි කියන එකයි A/L පන්තිය අපේ බලාපොරොත්තුව.

 

ජීව විද්‍යාව අනුමාන
රසායන විද්‍යාව අනුමාන 
භෞතික විද්‍යාව අනුමාන

 

දිනපතා අපිට ලැබෙන අලුත් අනුමාන මේ links වලට update කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට මේ අතර නැති, වෙනත් අනුමාන තමන් ලඟ තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

 

කියවන්න:

A/L ළඟයි. පාඩම් කරපු දේවල් මතක නැහැ වගේද?

A/L Clinic

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!