2020 රසායන විද්‍යාව අනුමාන Chemistry Guesses

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

👍කර්මාන්ත රසායනයේ බහුඅවයවක.

👍Ksp එක්ක එන pH ගාණක් ඒමේ සම්භාවිතාවක් තියෙනවා.

👍වායු වල සමීකරණ ආශ්‍රයෙන් ගානකුත් ගොඩක් කාලෙකින් ඇවිත් නෑ.

👍Esaay එකේ 5 ප්‍රශ්නය විදියට Kp Kc වල ප්‍රශ්නයක් එන්න පුලුවන්.

ලොකු හැකියාවක් තියෙනවා deltaG, Q, Qp,Qc ආශ්‍රිතව ප්‍රශ්නයක් ගොඩනැගෙන්න හැකියාවක් තියෙනවා.

2016 පැරණි නිර්දේශයේ උපකාරක සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි structured එක හොඳට බලලා යන්න.ඒ ප්‍රශ්නේ තියෙන්නේ deltaG ගැන ගොඩක් නොදන්න දේවල්.

👍චාලක රසායනය ගත්තොත් පෙළ හොයන practical ටික මතක් කරගන්න.

ඒ වගේම ඒකේ essay වලට පෙළ හොයන ගාණක් එන්න තියෙන හැකියාව අඩුයි.

හැබැයි, n= 0,1,2, වෙනකොට අර්ධ ජීව කාලය, සීඝ්‍රතාවය වෙනස් වෙන විදිය සිද්ධාන්ත හා විශේෂයෙන්ම ප්‍රස්තාර එක්ක බලාගන්න.

තව 2015 past paper එකේ 3 වෙනි structured එකේ තියෙනවා වගේ, අර්ධ ජීව කාලයයි ලඝුයි සම්බන්ධ කරන ප්‍රකාශන ආශ්‍රයෙන් ගාණක් එන්නත් ලොකු හැකියාවක් තියෙනවා.

පුලුවන් විදියට ලඝුයි චාලකේ Theoryයි හොඳට බලාගන්න. ප්‍රස්තාර අත්‍යවශ්‍යයි.

👍කලාප සමතුලිතතාවයේ රවුල් නියමය ආශ්‍රිත ගණන් බලාගන්න. ඒ වගේම කලාප සටහන් ඒ වගේ ප්‍රස්තාර, භාගික ආස්වනය විශේෂයෙන්ම රවුල් නියමයේ මුලින්ම උගන්නන ප්‍රස්තාර හොදට බලාගන්න.

ද්වයංගී ද්‍රාවණ වල පරිපූණ, + අපගමන්, – අපගමන හොඳටම බලාගන්න.

👍විද්‍යුත් රසායනය ගත්තොත් ඔයාලට physical වලින් එන සාපෙක්ෂව ලකුණු ගන්න ලේසිම ප්‍රශ්නයක්.

ඒ නිසා විද්‍යුත් රසායනයයි, ලිගන ටිකයි හොඳටම practise කරලා යන්න, past paper ඔක්කොම ටික කරලා.

👍අඩුම ගානේ 2011-2019

General, inorganic, organic pastpaper ප්‍රශ්න ටික කරලා යන්න.

👍ඊට අමතරව මේ Past paper ප්‍රශ්න ටිකත් කරගන්න තියෙනවනම් ගොඩක් හොඳයි විභාගෙට කලින්.

♦️2011 ©️ 03, 06

♦️2012 ©️  03, 06

♦️2013 ©️  05b , 06b, 10c

♦️2014  ©️  03, 06

♦️2015  ©️ 03, 05a , 06

♦️2016  ©️  03, 05b, 06 a,b

♦️2017  ©️ 03, 05, 06a

♦️2018  ©️  03, 05b, 06b

♦️2019  ©️ 03

♦️2010  ©️ 06, 07

♦️2009  ©️ 05b ii , 07, 10a

♦️2008  ©️ 02b, 05b, 06a, 07a, 09a

♦️2007  ©️ 02b, 05a, 06a, 07b, 09a

♦️2006  ©️ 02b, 05b, 06a, 07ab

♦️2005  ©️ 02b , 05, 07a

♦️2004  ©️  09b

♦️2003  ©️  02 a,c

♦️2002  ©️ 06a , 07

♦️2001 ©️ 06b, 07a, 10b

♦️2000 ©️ 02c, 05ab, 07ab, 10c

✅✅✅✅✅✅✅✅✅✅✅✅

ළමයි අන්තිම මොහොතෙත් Game එක අතඅරින්න එපා!

ඔයාලා හැමෝටම පුලුවන් තමන්ගේ හීන හැබෑ කරගන්න.

ඒකට මේ අන්තිම කාලේ හරි PLAN එකකට වැඩ කරන්න.

🥇🥇🥇💯💯💯🔭🔭🔭🩺🩺🩺

ඔබට ජය!!!!

By :Chirantha Dheshpriya….

 


 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!